අපිත් දැන් ෆුල් නිදහස්
මේ දවස් වල නම් මට අල ගෝනි පිටින් හම්බු වෙලා තිබ්බෙ. ඒ මදිවට මගෙ සවුන්ඩ් කාඩ් එක වැඩ නැතිව මාව අනාතත් උනා. කොහොමින් කොහොමින් හරි දන්න ගැට සේරම දාල වැඩේ ගොඩ දාගත්ත කියමුකො… මට පොඩි අයිඩියා පාරක් ආව ෆුල් ෆොස් වෙන්න ;)
මන් හෙන කාලෙක ඉදල උබුන්ටු පාවිච්චි කලාට ඒ හැම වෙලාවකම Windows & Ubuntu Dual boot විදියටයි දාල තිබ්බෙ. වින්ඩෝස් දාල තිබ්බෙ මොකක් හරි කරද්දි මගදි කෙල වුනොත් මන් නස්තාර් වෙන හින්ද. අද උදේ NTFS පාටිශන් එකක ඩේට වල ආරක්ශාව ගැන ගැටලු ටිකක් තිබ්බ හින්ද ආව අදහසක් වින්ඩෝස් සම්පූර්ණයෙන්ම අතඇරලා ෆුල් ටයිම් ලිනක්ස් වලට මාරුවක් දාන්න.
කොහොම හරි ඒ වැඩෙත් අවුලක් නැතිව ගොඩ දා ගත්ත. දැන් මන් පාවිච්චි කරන්නෙ කුබුන්ටු 10.04 (ලුසිඩ් ලිනක්ස්). මේ පාර උබුන්ටුත් සිරා වුනාට මට නම් හිත ගියෙ කුබුන්ටු වලට .මම මතක තියෙන කාලෙකින් KDE පාවිච්චි කරල නෑ. කලත් නිකන් කැරකෙනව කැරකෙනව වගේ :D ඒත් දැන් නම් මන් KDE වලට පොඩි කැමැත්තක් තියෙනව. Gnome එකත් එක්ක බලද්දි දැන් මටනම් KDE කිසිම අවුලක් නෑ.
මට දැන් වින්ඩෝස් සෙවන් අල්ටිමේට් ලයිසන් එකක් නිකන් දුන්නත් මන් නෙමෙයි ඇහැක් ඇරලවත් බලන්නෙ (මෙහෙම කිව්වට දුන්නොත් නම් ඉතින් ඇස් දෙකම ඇරල ඉල්ල ගන්නව :P)
හැබැයි ඉතින් මේ හින්ද හොරබඩු පාවිච්චිනන් මගගැරුන. ඒ හින්ද දැන් අපි ෆුල් නිදහසේ කල් ගෙවනව (ෆුල් නිදහසේ කිව්වෙ කෙල්ලෙක් එහෙම හිටිය නම් නිදහස බල්ලට යන හින්ද). දැන් කාටවත් නයත් නැ කාටවත් බයත් නැ. ෆුල් ජොලියෙ ඉන්නෙ :D
ඔයාලත් කුබුන්ටු ට්‍රයි පාරක් දාල බලනවනන් kubuntu.org වලට ගිහිල්ල වැඩි විස්තර බලා ගන්න පුලුවන්. ඒ වගේම කුබුන්ටු වල Screenshots බලන්න ඕන නම් මෙතනින් යන්න

මන් බය නැතුව වින්ඩෝස් අතඇරල ලිනක්ස් වලට ආවෙ අපේ අයියල මොකක් හරි කෙල උනොත් හෙල්ප් කරනව කිව්ව හින්ද....ඔයාලට ගොඩක් ඉස්තූතියි....ඔයාල කාවවත්ම මන් දැකල නම් නැ. ඒත් ඊලග සින්හල බ්ලොහ් කරුවන්ගෙ හමුවෙදි ඇත්තටම බලා ගන්න පුලුවන් වෙයි කියල හිතනවා
ReplyDeleteමරු අදමයි ඇහුවේ කුබුන්ටු ගැන
ReplyDeleteහරි අක්ක දැන් Kubuntu ගැන දන්නවනේ...ඒකනෙ අක්කෙ මාත් හැමෝවම අදුර ගන්න මාර ආසාවෙන් ඉන්නෙ
ReplyDeleteඑළ එළ අවුලක් නෑනෙ. lucid ගොඩක් හොඳයි අවුල් නැති තරම් අනික ස්පීඩ් එක එහෙම ගින්දර. මම නම් Ubuntu තමයි.KDE මගෙ celeron එකට ටිකක් බර වැඩියි.
ReplyDelete@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Sඑනරත්මේක නියමෙට වැඩ අයියෙ.. ස්පීඩ් එකත් හොදයිකමෙන්ට් එකට බොහොම ස්තූතියි (මගෙ FOSS පිස්සුව වැඩි උනේ ඔයාලගෙ බ්ලොග් කියවල...ඒ වගේ ඒව තව ලියන්න)
ReplyDeleteනිදහස් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා මල්ලියා.GNome වලට වඩා KDE හැඩයි නේද?ඒත් ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එක මොක උනත් එකම මදේනේ.නිදහස් මෙහෙයුම් පද්ධතියක ප්‍රභලතාවය අත්විඳින්න කාටවත් බාධාවක් නෑ.එහෙනං ජය වේවා කිව්වා!
ReplyDeleteනිදහස් වීම ගැන සන්තෝසයි!
ReplyDelete@තීර්ථ යාත්‍රිකයාබොහොම ස්තූතියි අයියෙ@nadeesthoughtsඅක්කටත් බොහොම ස්තූතියි
ReplyDeleteනිදහස් වීම ගැන අපගේ බලවත් සංතෝශය...!!! :-D මම නම් fedora පුද්ගලිකව KDE වලට කැමති නෑ :-) Gnome තමා භාවිතය ;-) එළ එළ...සංතෝසයි..!
ReplyDelete@Bunny !හෙල්ප් දෙන එකට ගොඩක් තැස්ක්ස් අයියෙ.මම නම් fedora පාවිච්චි කරල නැ...තව ටික දවසකින් ඒකත් බලන්න ඕනෙ
ReplyDeleteකොලුවො මට මේ පෝස්ට් එකේ ස්ථාන 2ක් තේරුනේ නැහැ නෙව01) "ඒත් ඊලග සින්හල බ්ලොහ් කරුවන්ගෙ හමුවෙදි ඇත්තටම බලා ගන්න පුලුවන් වෙයිනෙ"02) "නිදහස බල්ලට යන කෙල්ලො"පැහැදිලි කිරීම් අනවශ්‍යයි .........
ReplyDelete@Wath මේක පැනල දීමක්ද දන්නැ...මේකනෙ අක්කෙ,මන් ඔය අයියලව අදුරගන්න කැමතියි කියල කිව්වෙ දෙවනි එකටනම් ඉතින් පැහැදිලි කිරීම් කොහොමත් අනවශ්‍යයිනෙ...නේද අක්කෙ? :D:D
ReplyDeleteමල්ලියට ජය වෙවා !
ReplyDeleteබොහොම ස්තූතියි අයියෙ
ReplyDeleteniyamayi.mageth ubuntu side by side daala tiyenne. photos dakkama ubuntu 10.4 walata maaru wenna kaale sondaa kiyala hituna.
ReplyDeleteඔව් අයියෙ මාරු වෙන්න...මාරම ලස්සනයි
ReplyDeleteකරන දෙයක් පරිස්සමෙන් කරපන් මලයා. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කියලා කුමාරතුංග මුනිදාස පඬිතුමා කිව්වාලුනේ :)[කතාව කිව්වා හරිද මන්දා]
ReplyDeleteශා නියමයි ... නෙ මල්ලී...උබුන්ටු නම් අහලා තියෙනවා කුබුන්ටු ගෑන නම් මෙ අහුවෙ පලවෙනි වතාවට.
ReplyDeletemama nam me kubantu arwa mewwa gana meloo deyak danne naha banz . .
ReplyDelete@Hasithaආසාවට දාල බැලුවෙ අයියෙ..අලුත් අලුත් දෑ අත්හදා බලන්නැත් එපෑ@NUWAN"s lane , දුකාමාත් උබුන්ටු ගැන දැනන් හිටියත් කුබුන්ටු ගැන ලගදි දැන ගත්තෙකමෙන්ට් කලාට හැමෝටම ස්තූතියි
ReplyDeleteමාත් කුබුන්ටු පාවිච්චි කරනවා ඒක මරු. පුලුවන් නම් එඩුබුන්ටුත් දාල බලන්න ඒකත් හොඳයි ඉගෙන ගන්න අයට!
ReplyDelete@සසිත්හරි සහෝ ඒකත් ට්‍රයි කරල බලන්නම්...කමෙන්ට් එකට ස්තූතියි
ReplyDeleteමේකේ මෙමරි CPU එහෙම කොහොමද? මම මේ KDE දාගන්නවද නැද්ද කිය කියා හිත හිතා ඉන්නේ. :)
ReplyDelete@Akila87මගෙ රැම් එක 1GB හින්ද මට නම් අවුලක් නෑ....හොදට වැඩ
ReplyDeletematanam ithin Windows 7 thamai..
ReplyDeletehttp://isohunt.com/torrents/?ihq=linux+kernel
ReplyDelete@Vishwajeසල්ලි තියෙනවනම් ඉතින් වින්ඩෝස් නරකමත් නෑ
ReplyDeleteහිහි 0.75GB RAM usage and 20% ~ CPU usage when using chrome,konsole,hp-toolbox,amarok and desktop effects!
ReplyDelete@tuxbotixලිනක්ස් රොක්ස්නෙ සහෝ
ReplyDeleteඇහ් බොල
ReplyDeleteඋඹ ඇත්තටම ෆුල් නිදහසේද බං ?
මේකෙ ෆලෝවි පාරක් දාන්නයි, ඊමේල් සබ්ස්ක්‍රයිබුයි ඇඩ් කරපං බං
Like a Newbie, I'm usually looking on the net for content articles that can help me. Thank you
ReplyDelete