The "Ubuntu" family
හැමෝම ඉතින් උබුන්ටු ගැන නම් දන්නවනෙ. ඒත් අද මන් ෆේස් බුක් එකේ චැටක් දාගෙන ඉන්න කොට සමීරය මට ලින්ක් එකක් දුන්න. ඉතින් මාත් ගිහිල්ල බැලුව මොකක්ද සීන් එක කියල. ගිහිල්ල බැලින්නම් ඒ තමයි ලුබුන්ටු(Lubuntu). උබුන්ටු පව්ලෙම තවත් සාමාජිකයෙක්. මේක හදල තියෙන්නෙ උබුන්ටු වලට LXDE(Lightweight X11 Desktop Environment) එකතු කිරීමෙන්. ඉතින් මේක දැක්කට පස්සෙ මට හිතුනා උබුන්ටු පවුලෙ ඉන්න අනිත් සාමාජිකයො ගැනත් පොඩ්ඩක් හොයල බලල ඒ ගැන පොඩි සටහනක් දාන්න
Ubuntu Server Edition
මේක ගැනත් ඉතින් හැමෝම දන්නවනෙ. සර්වර් පරිගණක සදහා භාවිත කරන්න පහසු වන විදියටයි මේක හදල තියෙන්නෙ,මෙමගින් ඊ මේල් හසුරුවන්න,ජාලයෙ ප්‍රින්ටර් හසුරුවන්න,ෆයිල් සර්වරයක් විදියට ක්‍රියා කරවනව වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්
Kubuntu
කුබුන්ටුත් සාමාන්‍යයෙන් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය උබුන්ටු වල තියෙන Gnome පරිශීලක අතුරුමුහුණත වෙනුවට KDE යොදල තියෙන එක. KDE වල මනරම් බවත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඇති සමාන කමත් නිසා ලිනක්ස් වලට නවකයෙකුට මුලින්ම භාවිතා කරන්න පුලුවන් ඩෙක්ස්ටොප් OS එකක් විදියටත් Kubuntu හදුන්වන්න පුලුවන්. කට්ටියට මතකත් ඇතිනෙ මාත් කුබුන්ටු වලට වහ වැටිල කුබුන්ටු දාල ෆුල් නිදහස් වෙච්ච සිද්ධිය එහෙම ;) ඒත් ඉතින් මන් නම් KDE පාවිච්චි කලේ ටික කාලයයි. ආයිත් Gnome වලටම මාරු වුනා :D
Xubuntu
මේ මෙහෙයුම් පද්ධතියට භාවිත කරල තියෙන්නෙ Xfce ඩෙක්ස්ටොප් එන්වයමන්ට් එක. මේකෙ තියෙන විශේෂත්වයක් විදියට මේක හදල තියෙන්නෙ අඩු කාර්යක්ශමතාවක් ඇති පරිගණකයකට උනත් හොදට වේගවත්ව හා කාර්යක්ශම විදියට කියා කරන්න පුලුවන් වෙන්න
Lubuntu
මේක තමයි අද මට හම්බුන කිරි ටොයියා.මෙයා නිසා තමයි මේ පපෝස්ට් එක දාන්නත් අයිඩියා පාරක් ආවෙ. මේ මෙහෙයුම් පද්ධතිය LXDE ඩෙක්ස්ටොප් එන්වයමන්ට් එක සහිත අඩු සම්පත් භාවිත කරන නමුත් ක්‍රියාශීලී ගින්දර වගේ බඩුවක්.
Edubuntu
මේක ඇවිල්ල අපි වගේ ඉගෙනගන්න පොඩි කොල්ලන්ව ඉලක්ක කරල හදපු අංගසම්පූර්ණ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්.නමෙන්ම ඒක පේනවනෙ :P මේ තුළ අධ්‍යාපනික මෘදුකාංග රාශියක් අන්තර්ගතයි. මේක අපේ සසිත් කොල්ල නම් පාවිච්චි කරනව් ද කොහෙද...මොකද සසිතය තමයි මට මුලුන්ම මේක දාල බලන්න කිව්වෙ
Ubuntu Studio
මල්ටිමීඩියා කටයුතු සදහා ඇති අනගි උබුන්ටු පාදක පද්ධතියකි
Mythbuntu
mythubuntu, උබුන්ටු හා Myth TV මූලික කර ගත් මීඩියා සෙන්ට ඕ.එස් (Media Center OS) එකක් විදියට හදුන්නවන්න පුලුවන්.
මේවට අමතරව තවත් මෙහෙයුම්පද්ධති කීපයක් ද තියෙන අතර මේවා උබුන්ටු පද්ධතියටම විවිධ චිත්‍රක අතුරුමුහුණත් හා අතිරේක මෘදුකාංග එකතුකිරීම මගින් විවිධ අවශ්‍යතා සදහා යොදාගත හැකිවන අයුරින් සෑදූ මෙහෙයුම් පද්ධති වේ.

එල එල මම නම් පාවිචිචි කරන්නේ මින්ට් ලිනක්ස්-8 (හෙලේනා)
ReplyDeleteහි හි හී මෙන්න මූ මගේ ගැනත් දාලා....මටත් එකක් ලියන්න හිතිලා තියෙන්නෙ එත් ලියන්න(මලවන්න )දෙයක් හිතා ගන්න බෑ.මමත් ලුබුන්ටු ඩෙස්ක්ටොප් එක විතරක් උබුන්ටු වලට දැම්මා. ස්පීඩ් එක හොද්යි
ReplyDelete@හසියාමන් මින්ට් ලිනක්ස් නම් පාවිච්චි කරල නෑ...පොඩි ට්‍රයි පාරක් දාල බලන්න ඕනෙකමෙන්ට් එකට ස්තූතියි අයියෙ@සමීරමන් දැක්ක උබේ බ්ලොග් එක...අඩෝ ලියපන් බන් මොනවහරි...දෙන්නම් ෆුල් සප් එක
ReplyDeleteඑල එල ඔතනින් කීයක් ටෙස්ට් කරල තියෙනවද?
ReplyDeleteදෙකයි බන් ටෙස්ට් කරල තියෙන්නෙ...මන් මේ ටිකක් හොයල බැලුවා...පස්සෙ වෙලාවක ටෙස්ට් කරන්න බැරියැ ;)
ReplyDeleteඔය එල් එක්ස් ඩී එන්වයරන්මන්ට් එකෙ තමා මට මතක විදිහට පපී ලිනක්ස් සහ ක්නොපික්ස් තියෙන්නෙ...එව්වයෙ තියෙන සමහර ඇප්ලිකේශන් මාරම ස්පීඩ් සී ඩී එකෙන් බූට් කලත් බඩු වැඩ බබා වාගෙ...මම ලඟ තිබුන එක ක්නොපික්ස් එකක තමා මම මුලින්ම අර සින්දුව උඩට මවුස් පොයින්ටරේ ගෙනිච්චම ප්ලේ වෙන ඔප්ශන් එක දැක්කෙ...සමහ මැශින් වලට ඔය සමහර ඩෙක්ස්ටොප් දිරවන්නෙ නෑ...උදා..ජී නෝම් වලට සපෝට් නැති මැසින්...කේඩී වලට සපෝට් නැති මැසින් මම දැකල තියනව..
ReplyDelete500Mz, 128/256MB වගේ හද්ද පරණ යන්තරේකට දාන්න හොඳ ලිනක්ස් ඩිස්ට්‍රො එකක් කියන්න පුලුවන් ද. ගොඩ ගන්න පුලුවන් පරණ මැසිමක් තියෙනව :D
ReplyDelete@indiඔව් LXDE අනිත් එන්වයමන්ට්ස් වලට වැඩිය වේගවත් කියලයි මටත් දැනගන්න හම්බුනේ...කමෙන්ට් එකට බොහොම ස්තුතියි :)
ReplyDelete@කොඩීස්ලිටාස්,DSL,පපී ලිනක්ස් වගේ ඒව පාවිච්චි කරන්න පුලුවන්
ReplyDeleteMaxaaaaaaaaaaaaaa.............
ReplyDelete@දනුකතෑන්ක්ස් අයියේ :D
ReplyDeleteබලනකොට උබුන්ටුත් හරි සංකීර්ණ පවුලක් නෙ
ReplyDelete@NUWANඒකනෙ අයියෙ කියන්නෙ...මාත් මෙච්චර බර පවුලක් තියනව කියල දන්නෙ මේක ලියන්න කරුණු හොයද්දි
ReplyDeleteඑල එල මාත් මෙක බාගෙන මාර ගෙමක් දෙනවා අල්ලගන්න.මොනව හරි හම්බ උනොත් අපිටත් කියන්න......
ReplyDeleteෂා හිතුවට වැඩිය මලයා දියුනුයිනේ.
ReplyDelete