ඔයා යන්නම ගිහින් නිසා
හිතුවෙ ඒ ඔයාගෙ හැටි කියල
ආදරේ වෙනුවෙන්
හැමෝම කැපකිරීම් කරද්දි
ඔයා එහෙම නොකලත්
මන් ඔයාට ආදරේ කලා
ඒ ආදරේ තරමටම මන් ඔයාව විශ්වාස කලේ
මගෙ ආදරේ ඔයාව වෙනස් කලා කියල හිතපු නිසා
ඒ විශ්වාසය දවසින් දවස ඔයාට මාව ලං කලා
නොහිතපු තරම් ලං වෙලා
මටත් වඩා මන් ඔයාට අවංක වෙද්දි
ඔයා නැතුව ඉන්න බැරි තරමටම
මට ඔයාව ඕන වෙද්දි
හීනෙන්වත් හිතුවෙ නෑ
ඔයා මට විහිලුවටවත් බොරු කරයි කියල
ඒත් මම වැරදියි කියල හිතෙද්දි
දැන්නෙනෙ දුකක්ම නෙමේ
එකම එක කාලකන්නි හැගීමක් විතරයි
ඒ මගෙ හිත දැන් ගලක් කරල
ඔයා යන්නම ගිහින් නිසා
අනේ මන්දා අයියා :/
ReplyDeleteදුක තමා මලයා :D
Deleteඒ මේක ඇත්තටමද බන්?
ReplyDeleteඋබ දන්නවනෙ මන් ගැන :D
Deleteයන්නම යන්න ගිහින්ද
ReplyDeleteආයෙ නොඑන්නම
Deleteඔබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්......
ReplyDeleteඉතුරු පදෙත් ගැලපෙයිද මල්ලි??????
නැට්ට පිටින් අලි මැරෙන්නේ මල්ලි.... හූ කෙයාස් කියලා ඉන්න. -ගොඩක් වෙලාවට ලෝකෙට පේන්න විතරයි එහෙම ඉන්න පුලුවන්. තනි වෙන හැම වෙලාවකම ඇස් බොඳ වෙයි.
ඇත්තටම ගැලපෙනව අක්කෙ. හ්ම්ම්.
Delete