Posts

Fedora 16 release party and hey, "Happy 2012!"

Okay, here I am after ages; back on my blog. last year I was quite busy to blog but this is a brand new year. hopefully everyone had an enjoyable new year. In fact this year is one of most important years for me. also this is the my first blog post in 2012. yeah it's new year but i've going to write my new year first blog post about last year thing and yeah, also about Linux :D. Well I was in LOVE with linux recently but wasn't active in local Linux events at all, so I've got a chance to actively contribute to local FOSS event as a presenter. It's a fedora 16 release party (also fedora introduction semeiner) held in december 8th at Rajarata University, Sri Lanka. anyway this is not a event reporting. just only writing what experience i've got from it. Mainly goes my thanks to Buddhika for asking me to join the event. then Uditha, he's the preson who planned the event at the university. alos Rajarata ICT team, those were the team who planned and or

Tweak your natty narwhal (ubuntu 11.04)

Image
Ubuntu පාවිච්චි කරන හැම දෙනාම වගේ අලුත් natty narwhal නිකුතුවට පාවිච්චි කරන්න ඇතිනෙ. පුද්ගලිකව මාත් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු නිසා ආපු ගමන්ම වගේ දාල බැලුව. මාව twitter වලට ෆලෝ කරන කට්ටියනන් සිද්ධිය දන්නවනෙ :P හැබැයි මේක ගැන ලියන්න කියල හිටියට මේ වෙනකල් වෙලාවක් සෙට් උන් නෑ. කොහොමහරි මම දැනට පාවිච්චි කරපු උබුන්තු නිකුතු වලින් කැමතිම උබුන්ටු 11.04 වලට. ඕනම කෙනෙක්ට කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්  non geeky level OS එකක් විදිහටනන් Ubuntu 11.04 මම දැක්ක හොදම OS එක කියන්න පුලුවන්. ඒ වගේම උබුන්ටුවල අනාගතයත් බලාපොරොත්තු තියා ගන්න පුලුවන් එකක්. ඉතින් හැමෝම natty narwhal වල අලුත් features ගැන දන්න නිසා මාත් ආයි ඒ බයිලෙම ගහන්නැතුව කෙලින වැඩේට බහින්නන්. කෝකටත් natty narwhal ගැන තව විස්තර දැනගන්න ඕන්නම් OMGUbunt natty gude එක බලන්න පුලුවන්. ඒ වගේම unity interface එක පාවිච්චි කරද්දි ලේසියෙන් වැඩ කරගන්න use කරන්න පුලුවන් keyboard shortcuts ගැනත් මෙතනින් අදහසක් ගන්න පුලුවන් වෙයි. (ඔය Super key එක කියන්නෙ keybord එකේ Ctrl හා  Alt අතරෙ තියෙන Windows key එක) උබුන්ටු 11.04 පෙරනිමියෙන

Android පිස්සුව සහ තවත් Phone කතා

මන් හෙන ස්මාර්ට් ෆෝන් පිස්සෙක් :D මුලින්ම මට පිස්සුව ආවෙ ඇපල් iphone එක ආවට පස්සෙ. ඒ දවස්වල ඇපල් සයිට් එකේ පදින්චිවෙලා හිටියෙ. හැබැයි ඊට කලින්නන් මට Mobile Phones ගැන එච්චර උනන්දුවක් තිබ්බෙ නෑ. අනික ඒ දවස්වල Call එකක් ගන්න SMS එකක් යවන්න පුලුවන්නන් එච්චරයිනෙ, (දැන්නන් මේ දෙක නැතත් කමක්නෑ) කොහොමහරි ඒ දවස්වල විභාග භීතිකාවෙන් පෙලිච්ච හින්ද iPhone ඇම්ම අඩුවෙලා ගියා. ඔය අතරෙ 2009 මුලදි වගේ මට හැදුන Android ඇම්මක්. මේක උනෙ රෑ පාඩන් කරද්දි කම්මැලි හින්ද නෙට් එකේ සර්ච් පාරක් දදා හිටිය. ඔය වෙලාවෙ තමා මට මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් ගැන මීටර් උනේ. කොහොමහරි එදා රෑ නිදිමරාගෙන කලේ ඇන්ඩ්‍රොයිඩ් ගැන හෙව්ව එක. අන්තිමට දවස් දෙක තුනක් යද්දි මට ෆුල් ඇන්ඩ්‍රොයිඩ් මේනියාව. මේකට ඒ දවස්වල තිබ්බ ලිනක්ස් උනත් එක හේතුවක්. හැබැයි හිතට වදින ෆෝන් එකක් සෙට් උන්නෑ. ඉතින් කලේ Phones හොයන එක. මොකද මට ඕනෙ ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන iphone එක වගේ ලුක් එක තියෙන ෆෝන් එකක්. අනික බජට් එකට සෙට් වෙන්නත් ඕනෙ. කොහොමහරි විභාගෙ හින්ද නෙට් යෑමත් බල්ලට ගිහින් තිබ්බෙ. ඒ අස්සෙ smart phone පිස්සුවත් ටිකක් අමතක වෙලා ගියා. අන්තිමට සාපෙ ලංවෙලා

Sumatra PDF සිංහල අතුරුමුහුණත

මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොඩක් දෙනා PDF Reader එකක් විදියට පාවිච්චි කරන Adobe Reader වැනි මෘදුකාංග භාවිතයේදී පරිගණකයෙ සම්පත් විශාල ප්‍රමාණයක් අවශ්‍යය කරන නමුත් මෙයට විකල්පයක් විදියට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදි පහසුවෙන් භාවිත කරන්න පුලුවන් සරල, නිදහස් හා විවෘත මෘදුකාංග PDF කියවනයක් විදියට Sumatra PDF මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. සරල අතුරුමුහුණතක් පැවතීම මෙන්ම භාවිතයේ ඇති සරල බවට අමතරව පරිගණකයේ ස්ථාපනයකින් තොරව වැඩකිරීමේ හැකියාව ඇති (Portable) සංස්කරණයකින්ද සමන්විත බැවින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මතදී ඉතා පහසුවෙන් PDF ගොනු කියවීමට Sumatra PDF මෘදුකාංගයේ සහය ලබා ගන්න පුලුවන්. ඉතින් අද කියන්න යන්නෙ මේ Sumatra PDF මෘදුකාංගය සිංහල භාශාවෙන්ම භාවිත කරන්න පුලුවන් එක ගැන. මේකට ගොඩක්ම ස්තූතිවෙන්න ඕන දමිත්ට . මොකද මට මේක ගැන මුලින්ම විස්තර කිව්වෙ දමිත්. කොහොමහරි අතුරුමුහුණත සිංහලට පරිවර්ථනය කරල මෘදුකාංගයෙ නිර්මාතෘ Krzysztof Kowalczyk ට යැව්වට පස්සෙ එදාම වගේ PDF reader එකේ pre release version එකට සිංහල අතුරුමුහුණතත් එකතුකරල තිබ්බ. ඉතින් ඒ ගැන ඔහුටත් ස්තූතිවන්ත වෙ

Hello 2011, New year and the new domain

First of all I want to wish you all a Happy New Year! Hope you all celebrated it. Anyways, after few months I'm back to my blog and yeah I got some special reasons this time. However in this year, I’m thinking to contribute some open source software projects, including localization, documentation, testing and etc. Also wanna do my studies as well. Hope both will be successful. I’m trying to update my blog as often as I cound including writing about my experiences, interests and some tech stuffs. Last year I’ve bought hasitha.org domain name :P. and long time after getting it, I’m planning to get some use out of it. Oh, yeah.. I’ve moved my blog to new sub-domain blog.hasitha.org . And moved from Blogger to Wordpress as well. Wordpress is little new to me. And thinking to do some experiments from it ;). I’m really enjoying wordpress. I’ve selected a light theme for my blog and added some blog post from my old blog. But all comments of my old blog-posts are lost. Finally I'

FOSS is the new trend

තාමත් සමහර අය හිතන් ඉන්නෙ FOSS (Free and open source software) පාවිච්චි කරන්න ගීක්ල වෙන්න ඕන කියල. ඒත් ඇත්තටම බැලුවොත් FOSS නැතිනම් නිදහස් හා විවෘත මෘදුකාංග පාවිච්චි කරන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. දැන් තියෙන සෑම විවෘත මෘදුකාංගයක් වගේම සරල පරිශීලක අතුරු මුහුණත් පාවිච්චි වෙන හින්ද ඕනම මට්ටමක ඕනම කෙනෙක්ට තමන්ගෙ එදිනෙදා වැඩ වලට ඉතාම පහසුවෙන් විවෘත මෘදුකාංග යොදා ගන්න පුලුවන්. තමන්ට ටිකක් හරි තාක්ශණික දැනුමක් තියෙනවනම් මෘදුකාංගය කිසිම නීතිමය බලපෑමකින් තොරව කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන් වගේම ඒ වෙනස්කරපු මෘදුකාංගය යාලුවන් අතරෙ කිසිම අවුලක් නැතුව බෙදාහරින උනත් පුලුවන්. කොටින්ම කිව්වොත් විවෘත මෘදුකාංග වලදි පරිශීලකයට මෘදුකාංගයෙ පූර්ණ නිදහසම අත්විදීමේ හැකියාව ලැබෙනව. තාමත් ගොඩ දෙනෙක් අතර තියෙන වැරදි මතයක් තමයි නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නෙ ලිනක්ස්(Linux) විතරයි කියන එක. ඒත් ලිනක්ස් කියන්නෙ නිදහසේ පාවිචිචි කරන්න පුලුවන්, තමන්ට කැමති විදියට වෙනස්කරගන්න වගේම කැමති විදියට බෙදාහරින්න පුලුවන් නිදහස් මෘදුකාංග ප්‍රජාවේ වැඩිම සහයක් ලබන ආරක්ශිත, අංග සම්පූර්ණ, විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් (Oper

The "Ubuntu" family

හැමෝම ඉතින් උබුන්ටු ගැන නම් දන්නවනෙ. ඒත් අද මන් ෆේස් බුක් එකේ චැටක් දාගෙන ඉන්න කොට සමීරය මට ලින්ක් එකක් දුන්න. ඉතින් මාත් ගිහිල්ල බැලුව මොකක්ද සීන් එක කියල. ගිහිල්ල බැලින්නම් ඒ තමයි ලුබුන්ටු(Lubuntu) . උබුන්ටු පව්ලෙම තවත් සාමාජිකයෙක්. මේක හදල තියෙන්නෙ උබුන්ටු වලට LXDE(Lightweight X11 Desktop Environment) එකතු කිරීමෙන්. ඉතින් මේක දැක්කට පස්සෙ මට හිතුනා උබුන්ටු පවුලෙ ඉන්න අනිත් සාමාජිකයො ගැනත් පොඩ්ඩක් හොයල බලල ඒ ගැන පොඩි සටහනක් දාන්න Ubuntu Server Edition මේක ගැනත් ඉතින් හැමෝම දන්නවනෙ. සර්වර් පරිගණක සදහා භාවිත කරන්න පහසු වන විදියටයි මේක හදල තියෙන්නෙ,මෙමගින් ඊ මේල් හසුරුවන්න,ජාලයෙ ප්‍රින්ටර් හසුරුවන්න,ෆයිල් සර්වරයක් විදියට ක්‍රියා කරවනව වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් Kubuntu කුබුන්ටුත් සාමාන්‍යයෙන් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය උබුන්ටු වල තියෙන Gnome පරිශීලක අතුරුමුහුණත වෙනුවට KDE යොදල තියෙන එක. KDE වල මනරම් බවත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඇති සමාන කමත් නිසා ලිනක්ස් වලට නවකයෙකුට මුලින්ම භාවිතා කරන්න පුලුවන් ඩෙක්ස්ටොප් OS එකක් විදියටත් Kubuntu හද